Sinhala

lankacgossip | මුලතිවු විශ්වමඩු උණුසුම්.. හමුදාවෙන් අහසට වෙඩි..


June 18, 2022 at 11:02 pm | lankacgossip

මුලතිවු විශ්වමඩු උණුසුම්.. හමුදාවෙන් අහසට වෙඩි..

මුලතිවු විශ්වමඩු හි පිහිටි හමුදා මුරපොළක් අසල කලබලකාරී තත්වයක් ඇති වී තිබේ.

හමුදා සෙබළුන් විසින් කලබලකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය සඳහා අහසට වෙඩිතබා ඇත.

කලබලකාරී ලෙස හැසිරුණු දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන ඇත.

274 views



Source link

Related posts

lankacgossip | ඩීසල් නෑ… නුවරඑලියේ එලවළු වෙලදාම 60%කින් බසී.. කිලෝමීටර තුනක් දිග ඉන්ධන පෝලිමක්..

Rohan

lankacgossip | තෙල් විදුලිය අරබුදයේ.. වෙනද ගත්ත සැප දැන් ගන්න බෑ..

Rohan

lankacgossip | සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy