June 18, 2022 at 11:02 pm | lankacgossip
මුලතිවු විශ්වමඩු හි පිහිටි හමුදා මුරපොළක් අසල කලබලකාරී තත්වයක් ඇති වී තිබේ.
හමුදා සෙබළුන් විසින් කලබලකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය සඳහා අහසට වෙඩිතබා ඇත.
කලබලකාරී ලෙස හැසිරුණු දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන ඇත.
274 views