Sinhala

lankacgossip | මහ පාරේ බූලිවලට ඉන්ධන බෙදූ බවුසර තුනක් අත්හිටුවයි…


June 18, 2022 at 7:10 pm | lankacgossip

මහ පාරේ බූලිවලට ඉන්ධන බෙදූ බවුසර තුනක් අත්හිටුවයි…

වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ තුනක බලපත්‍ර අත්හිටුවා ඇත.

මහ මගදී බූලි වලට ඉන්ධන බෙදා දීම සම්බන්දයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පල වූ දර්ශණ අනුව මෙම පියවර ගෙන ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ එවන් සිද්ධි 3ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන බවත් ඒවා අවසන් වන තෙක් බලපත්‍ර අත්හිටවූ බවත්ය.

98 views



Source link

Related posts

lankacgossip | කොළඹ කුලපති හිමිගේ පොත ජනපති පිලිගනී…

Rohan

lankacgossip | පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්.. – ලංවිම දැනුම් දේ.. සැලසුම මෙන්න..

Rohan

lankacgossip | ආනයන තවත් අඩු කරන්නැයි දැනුම් දේ.. දැන් සීමා කරන්න ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy