June 18, 2022 at 7:10 pm | lankacgossip
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ තුනක බලපත්‍ර අත්හිටුවා ඇත.
මහ මගදී බූලි වලට ඉන්ධන බෙදා දීම සම්බන්දයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පල වූ දර්ශණ අනුව මෙම පියවර ගෙන ඇත.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ එවන් සිද්ධි 3ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් ඒවා අවසන් වන තෙක් බලපත්‍ර අත්හිටවූ බවත්ය.
98 views