Sinhala

lankacgossip | පෝලිම් නොතකා භික්‍ෂූන් පැමිණ තෙල් පුරවාගෙන යති… ඔවුන් අත්‍යවශ්‍ය සේවාද නොවේ..


June 18, 2022 at 11:20 am | lankacgossip

පෝලිම් නොතකා භික්‍ෂූන් පැමිණ තෙල් පුරවාගෙන යති… ඔවුන් අත්‍යවශ්‍ය සේවාද නොවේ..

රටපුරා ඉන්ධන පිරවුම් හල්වල ඇති දීර්ඝ පෝලිම් නොතකා භික්ෂූන් වහන්සේලා විසින් ඉන්ධන ලබා ගනිමින් සිටිතැයි පෝලිම් වල සිටින ජනතාව චෝදනා කරති.

ඔවුන් සඳහන් කරන්නේ ඇතැම් භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේ වාහන මෙන්ම හිතවතුන්ගේ වාහනද රැගෙන පැමිණ පෝලිම නොතකා වාහනවලට ඉන්ධන පුරවාගෙන ගෙන යන බවයි.

භික්ෂූන් වහන්සේලා හෙයින් පෝලිමේ කිසිවක් ඊට විරෝධය පළ නොකරන බවද ඔවුහු කියා.

නමුත් භික්ෂූන් වහන්සේලා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර නැති තත්වයක් මත මෙය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද දින ගණන් පෝලිමේ සිටින ජනතාව කියති.

0 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නෑ.. සිමෙන්ති හිගය දරුණුයි.. කළු කඩේ 1500යි..

Rohan

lankacgossip | ආණ්ඩුවේ මැති ඇමති රැසක් රට හැර යති….

Rohan

lankacgossip | කොරෝනා මරණ හොදටම අඩුවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy