Sinhala

lankacgossip | පිරවුම්හල් හිමියෝ භීතියෙන්.. තෙල් බෙදීම නවතන බව දන්වති..


June 18, 2022 at 10:22 pm | lankacgossip

පිරවුම්හල් හිමියෝ භීතියෙන්.. තෙල් බෙදීම නවතන බව දන්වති..

ඉන්ධන පිරවුම්හල්වලටත් ඒවායේ සේවකයින්ටත් නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ඉන්ධන පෙදා හැරීමෙන් ඉවත් වන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ පෙන්වා දෙන්නේ තෙල් සංස්ථාව විසින් ඉන්ධන සීමාසහිතව නිකුත් කිරීම හේතුවෙන් දීර්ඝ පෝලිම්වල සිටින අයට ඉන්ධන නොලැබීමෙන් කෝපයට පත්ව කලහකාරී ලෙස හැසිරෙන බවයි.

දැනට පිරවුම්හල් 50 කට පමණ පහරදීම් සිදුව ඇතැයිද පැවසූ ඒ මහතා මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් පිරවුම්හල් වසා දැමීමට තීරණය කර ඇතැයිද පැවසීය.

1,413 views



Source link

Related posts

lankacgossip | ජනාධිපතිටත්, ආණ්ඩුවටත් විරුද්ව විශ්වාස භංග දෙකක් බාර දෙයි..

Rohan

lankacgossip | ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

Rohan

lankacgossip | පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි… තීන්දුව අද…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy