Sinhala

lankacgossip | නොරොච්චෝල කොටසක් නවතී..


June 18, 2022 at 8:02 am | lankacgossip

නොරොච්චෝල කොටසක් නවතී..

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ (17) රාත්‍රියේ සිට නවතා දමා තිබේ.

විදුලි බල මණ්ඩලව පවසන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දැමු බවයි.

මෙම නඩත්තු කටයුත්ත දින 75ක පමණ කාලයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එම කාලයේදී එම ජනන යන්ත්‍රයේ විදුලිය උත්පාදන ධාරිතාව පද්ධතියට අහිමි වෙයි.

148 views



Source link

Related posts

lankacgossip | PB කොරහත් බිදගෙනම යයි.. සුහද හමුව වර්ජනය කර කුරුණැගල නිවසේ.. ඇමති විමල්ට දැඩි චෝදනා..

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් දීර්ඝ කරයි..?

Rohan

lankacgossip | කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy