Sinhala

lankacgossip | ගිවිසුම කැඩෙයි.. චීන ණය නවතී…


June 18, 2022 at 3:50 pm | lankacgossip

ගිවිසුම කැඩෙයි.. චීන ණය නවතී…

ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක චීනය විසින් ලබාදී තිබෙන විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු බවට දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම ඇතුළත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇත.

විදේශ මුදල් හුවමාරුව සදහෙ චීනය සමඟ අස්සන් කර ඇති නියමයන් සහ කොන්දේසි වලට අනුව එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.

අද වන විට ශ්‍රී ලංකාවට විදේශ සංචිත නොමැතිවීම හේතුවෙන් එම ගනුදෙනුව අත්හිටුවා තිබේ.

884 views



Source link

Related posts

lankacgossip | ‘පොහොර දියවු..’ විපක්‍ෂය පාර්ලිමේන්තු සභා ගැබ මැද විරෝධතා..

Rohan

lankacgossip | මහින්ද තිරුපති ගිය ජෙට් යානය ගැන කිවුවා කියා හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි..

Rohan

lankacgossip | පැතුම්-කුසල් ඕස්ට්‍රේලියාව වනසති.. ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy