Sinhala

lankacgossip | කොළඹ සියළුම පාසැල් වසා දැමේ.. සෙසු පාසැල් විදුහලත්පති කැමැත්ත මත..


June 18, 2022 at 1:59 pm | lankacgossip

කොළඹ සියළුම පාසැල් වසා දැමේ.. සෙසු පාසැල් විදුහලත්පති කැමැත්ත මත..

කොළඹ නගර සීමාව තුළ පිහිටි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන සතිය තුල වසා දැමීමට තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇති වී තිබෙන ප්‍රවාහන අසීරුතා මත මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

ප‍්‍රවාහන ගැටළු නැති සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම නාගරික තදාසන්න පාසල් ද එම සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.

1,909 views



Source link

Related posts

lankacgossip | කොරෝනා පාලනය සාර්ථකයි.. දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ…

Rohan

lankacgossip | අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?

Rohan

lankacgossip | නාගදීපය සිංහල බෞද්ධ අයගේ පමණක් නොවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy