June 18, 2022 at 1:59 pm | lankacgossip
කොළඹ නගර සීමාව තුළ පිහිටි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන සතිය තුල වසා දැමීමට තීරණය කර තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇති වී තිබෙන ප්‍රවාහන අසීරුතා මත මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
ප්‍රවාහන ගැටළු නැති සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.
එමෙන්ම නාගරික තදාසන්න පාසල් ද එම සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.
1,909 views