Sinhala

lankacgossip | ඉන්ධන අවුල විසදන්න නාමල් එක්වෙයි…


June 19, 2022 at 12:02 am | lankacgossip

ඉන්ධන අවුල විසදන්න නාමල් එක්වෙයි…

වෘත්තිමය ප්‍රවාහන ත්‍රී රෝද රථ, පෞද්ගලික බස් රථ, පාසැල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහලුම් ප්‍රවාහන රථ, වාණිජමය ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රවාහන රථවාහන නියෝජනය කරන සංවිධානවල නියෝජිතයන් සමග අද උදෑසන ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සුදුසු වැඩපිළිවෙලක් අනුව ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරන ලදි.

මෙහිදී ඉන්ධන හිඟයන් ඇති වන අවස්ථාවල මෙම කාර්යයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සහ එම සෑම ක්ෂේත්‍රයක් සහ රටේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් සලාක ක්‍රමයක් යටතේ ඉන්ධන ලබා දෙන ලෙස සහ වෘත්තීමය ත්‍රී රෝද රථ ඔවුන් ඉන්ධන ලබා ගන්නා එක් ඉන්ධන පිරවුම්හලක පමණක් ලියාපදංචි කර ඉන්ධන දෛනිකව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදි.

ඒ අනුව එම වැඩපිළිවෙල කඩිනම් කිරීමට මේ වන විට කටයුතු සකස් කිරීමටද පොලීසිය සමග කටයුතු ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරමින් නාමල් රාජපක්ෂ මැතිතුමා සමග ප්‍රවාහන රථ නියෝජිතයන් සහබාගී වන ලදි.

– Media unit

761 views



Source link

Related posts

lankacgossip | ලංවිම සාමාන්‍යාධිකාරී පත් කිරීමට විමල්ගේ විරෝධය.. ඔහු යුගදනවි ගිවිසුමේ සාක්‍ෂිකරුවෙක්…

Rohan

lankacgossip | අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…

Rohan

lankacgossip | බේබදු පියා තම දරුවන් නිරුවත් කර, ගස් බැද පහර දී මිරිස් කුඩු දමයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy