June 18, 2022 at 12:01 am | lankacgossip
පසුගිය ජුනි 09 හා 10 දිනවල කොටුව හා තලංගම ප්රදේශවල විරෝධතාවල යෙදුනු පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
මේ බව සදහන් කරමින් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
0 views