June 17, 2022 at 11:20 am | lankacgossip
පෙට්‍රල් තොගයක් මිලට ගැනීම සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා අදාල ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපියත් විවෘත කල බව මහජන බැංකුව පවසයි.
එමගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතය.
රට පුරා මේ වන විට දැඩි පෙට්‍රල් හිගයක් පවතින අතර පිරවුම්හල් ඉදිරියේ දීර්ඝ පෝලිම් ඇතිව තිබේ.
2,012 views