Sinhala

lankacgossip | රටට විශාල ජයග‍්‍රහණයක්.. පෙට‍්‍රල් නැවක් ගේන්න LC විවෘත කරයි..


June 17, 2022 at 11:20 am | lankacgossip

රටට විශාල ජයග‍්‍රහණයක්.. පෙට‍්‍රල් නැවක් ගේන්න LC විවෘත කරයි..

පෙට‍්‍රල් තොගයක් මිලට ගැනීම සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා අදාල ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපියත් විවෘත කල බව මහජන බැංකුව පවසයි.

එමගින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සිදු කිරීමට නියමිතය.

රට පුරා මේ වන විට දැඩි පෙට‍්‍රල් හිගයක් පවතින අතර පිරවුම්හල් ඉදිරියේ දීර්ඝ පෝලිම් ඇතිව තිබේ.

2,012 views



Source link

Related posts

lankacgossip | ‘සර්ව පාක්ෂික ආණ්ඩුවක් සූදානම්…’

Rohan

lankacgossip | ඉන්ධනයි පොහොරයි දුන්නනම් ගැටළු රැසක් විසදෙනවා..

Rohan

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර සමාගමෙන්ම තවත් පොහොර නැවක් එයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy