June 17, 2022 at 10:40 am | lankacgossip
නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
ඒ අනුව ජුනි මස 24 වැනිදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුළ ඉන්ධන බෙදා හරිම විධිමත් නොකරනු ඇතැයි ද හෙතෙම පැවසීය.
සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී.
0 views