Sinhala

lankacgossip | යලිත් ඉන්ධන මිල වැඩි කිරීමක්..? සෑම වර්ගයක්ම රුපියල් සියය ඉක්මවා වැඩිකිරීමක්..?


June 17, 2022 at 10:40 am | lankacgossip

යලිත් ඉන්ධන මිල වැඩි කිරීමක්..? සෑම වර්ගයක්ම රුපියල් සියය ඉක්මවා වැඩිකිරීමක්..?

නැවත වතාවක් ඉන්ධන මිල වැඩි කිරීමක් සඳහා රජය සූදානම් වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

ඒ අනුව ජුනි මස 24 වැනිදා මෙම ඉන්ධන මිල වැඩි කිරීමට සිදු කරන තුරු රට තුළ ඉන්ධන බෙදා හරිම විධිමත් නොකරනු ඇතැයි ද හෙතෙම පැවසීය.

සෑම වර්ගයකම ඉන්ධන ලීටරයක් රුපියල් සියයකින් මිල වැඩි කිරීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටී.

0 views



Source link

Related posts

lankacgossip | රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Rohan

lankacgossip | අම්පාරට සංවර්ධනය.. ඇමති විමලවීර ‘කලර් ලයිට්’ විවෘත කරයි..

Rohan

lankacgossip | කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy