Sinhala

lankacgossip | මහ පරිමාන මෝල් හිමියන් තිදෙනෙකුගේ දිනක ලාබය කෝටි දහයයි…


June 17, 2022 at 3:50 pm | lankacgossip

මහ පරිමාන මෝල් හිමියන් තිදෙනෙකුගේ දිනක ලාබය කෝටි දහයයි…

පසුගිය කන්න වල දී වී අඩු මිලට ගෙන අද වන විට සහල් කර විකිණීමෙන් මහා පරිමාණ සහල් මෝල් තිදෙනකු දිනකට රුපියල් කෝටි දහයක ලබන වන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති මුදිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ එම මෝල් හිමියන් මේ දිනවල වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ පසුගිය කන්න වලදී මිලට ගත් වී තොග බවත් ඔවුන් එම වී කිලෝවක් මිලට ගෙන ඇත්තේ රුපියල් 60ක පමණ මිලකට බවත්ය.

එමෙන්ම ඉකුත් මහ කන්නයේදී මොවුන් වී මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 110 ට බවද හෙතෙම සඳහන් කළේය.

දැනට රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි කළ ද මොවුන් තිදෙනාට සහල් කිලෝවකින් රුපියල් 50 ක ලාභයක් ඇතැයිද හෙතෙම කියා සිටී.

1,161 views



Source link

Related posts

lankacgossip | මාව දඩයම් කරන්න හදනවා.. CID එන්න කියලා..

Rohan

lankacgossip | අඛණ්ඩව විදුලිය අවශ්‍ය නම් ඉක්මනට බිල්පත් ගෙවන්න..

Rohan

lankacgossip | සියළුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවතට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy