Sinhala

lankacgossip | තෙල් ඉල්ලා පාන්දරම විරෝධතා.. මාකුඹුර ප‍්‍රවාහන මධ්‍යස්ථානය වටලයි..


June 17, 2022 at 8:40 am | lankacgossip

තෙල් ඉල්ලා පාන්දරම විරෝධතා.. මාකුඹුර ප‍්‍රවාහන මධ්‍යස්ථානය වටලයි..

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

ඊට හේතු වී ඇත්තේ ඉන්ධන ඉල්ලමින් සිදුකරන විරෝධතාවකින් විරෝධතාකරුවන් විසින් තම වාහන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අවහිර වන සේ ගාල් කර විරෝධතාවයේ යෙදීමයි.

මෙම විරෝධතාකරුවන් දින කිහිපයක් තිස්සේ ඉන්ධන ලබා දෙන ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිම්වල පසු වූ අයයි

1,014 views



Source link

Related posts

lankacgossip | බංකොලොත් රටකට ආර්ථික උපකාර කරන්න බෑ.. ගෝටාභය තෙල් ඔ්නෑ නම් පුටින්ට ඇමතිය යුතුයි..

Rohan

lankacgossip | විරෝධතාකරුවන්ට අත තියන්න එපා…

Rohan

lankacgossip | ඉතිරිව ඇත්තේ බැසිල් උල තැබීම පමණයි.. දේශපාලනය අවසන්.. – විමල්

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy