June 17, 2022 at 8:40 am | lankacgossip
කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
ඊට හේතු වී ඇත්තේ ඉන්ධන ඉල්ලමින් සිදුකරන විරෝධතාවකින් විරෝධතාකරුවන් විසින් තම වාහන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන අවහිර වන සේ ගාල් කර විරෝධතාවයේ යෙදීමයි.
මෙම විරෝධතාකරුවන් දින කිහිපයක් තිස්සේ ඉන්ධන ලබා දෙන ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිම්වල පසු වූ අයයි
1,014 views