Sinhala

lankacgossip | කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට..?


June 17, 2022 at 10:00 am | lankacgossip

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට..?

ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලි විකිණීමේ සූදානමක් ඇතැයි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මෙම පර්යන්තයේ ඉදිකිරීම් සිදුකර කර ඇතත් දොඹකර ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඇණැවුම් කිරීම ප්‍රමාද කරමින් කටයුතු කිරීම සැක සහිත බව එම සන්ධානයේ කැඳවුම්කරු ලාල් බෙම්ගමගේ මහතා පැවසීය.

වරාය පරිශ්‍රය ඇති අක්කර 13 ක ඉඩමක් ද විකුණා දැමීමට ටෙන්ඩර කැඳවා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

877 views



Source link

Related posts

lankacgossip | හේෂා-චමින්ද ආණ්ඩුවට..? පක්‍ෂ මහ ලේකම්ටත් දන්වයි..

Rohan

lankacgossip | PB ඉල්ලා අස්වන ලිපිය ජනපතිට යවයි…

Rohan

lankacgossip | තෙල් පෝලිම්වල ගැටුම් හදන්න හෙල්මට් බලකායක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy