Sinhala

lankacgossip | ඉන්ධන නෑ.. එන සදුදා සිට රජයේ සේවය නිවසේ සිට වැඩ..


June 17, 2022 at 6:20 pm | lankacgossip

ඉන්ධන නෑ.. එන සදුදා සිට රජයේ සේවය නිවසේ සිට වැඩ..

20 වන සඳුදා දින සිට නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සදහා රජය තීරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ සුදුසු ක්‍රමවේදය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් මගින් දැනුවත් කරනු ඇත.

ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කරන තුරු සති 2 කට ආසන්න කාලයක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ද සුදුසු ක්‍රමවේදයක් තීරණය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

1,324 views



Source link

Related posts

lankacgossip | ලිත්‍රො ගෑස් සභාපති අතුරුදහන්.. ගෑස් සැපයීම අර්බුදයේ.. ඇමතිගෙන් කුණු බැණුම්..

Rohan

lankacgossip | මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්.. දෙපිරිසක් ගැටී රෝහලේ..

Rohan

lankacgossip | මේක හයිබ‍්‍රිඩ් ලොක්ඩවුන් එකක්.. ඇදිරි නීතිය දැම්මත් වෙනද වගේම රටේ වැඩ යනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy