Sinhala

lankacgossip | පොලිස් නිලධාරියෙකුගේ නිවස බිද සහල් පරිප්පු සොරාගනී…


June 16, 2022 at 7:10 pm | lankacgossip

පොලිස් නිලධාරියෙකුගේ නිවස බිද සහල් පරිප්පු සොරාගනී…

පොලිස් සැරයන්වරයෙකුගේ නිවසකට ඇතුළු වී එහි තිබූ සහල් පරිප්පු සීනි බිස්කට් ඇතුළු ආහාර ද‍්‍රව්‍ය සොරකම් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම සැරයන්වරයා මේ දිනවල අම්පාර ප්‍රදේශයේ සේවය කරන බවත් ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි ද ගෝනපිනුවල පොලීසිය පැවසී ය.

සොරකමෙන් අනතුරුව කාමරයට ද ගිනි තබා ඇති බවත් ගින්න නිසා කාමරයේ තිබූ භාණ්ඩ වලට හානි සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

74 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..

Rohan

lankacgossip | DIG bමහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..

Rohan

lankacgossip | ඉන්ධන අර්බුදයේ.. පෞද්ගලික බස් වර්ජනයක…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy