Sinhala

lankacgossip | දුම්රිය ධාවනයත් නවතී.. එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ…


June 16, 2022 at 6:20 pm | lankacgossip

දුම්රිය ධාවනයත් නවතී.. එන්ජින් ඔයිල් ගේන්න ඩොලර් නෑ…

දුම්රිය එන්ජින් සඳහා අවශ්‍ය වන එන්ජින් ඔයිල් නොමැතිවීමෙන් ඉදිරි කාලයේ දී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති ව යනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනට ඇති එන්ජින් ඔයිල් ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකක කාලයක් සඳහා පමණක් බව ඔහු පැවසීය.

මෙරට දුම්රිය සදහා චීනයෙන් හා ඉන්දියාවෙන් එන්ජින් ඔයිල් ආනයනය කරමින් කරන අතර ඉදිරියේදී ඒවා ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් ලබාදී නැතැයි ද ප‍්‍රකාශකයා පැවසීය.

මෙම තත්ත්වය මත දැනට ධාවනය වන දුම්රිය වලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

1,089 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිලට රට පුරා මහ විරෝධතා.. පාරවල් වහති.. දුම්රිය හරස් කරති.. ටයර් පුච්චති..

Rohan

lankacgossip | ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත් වෙයි..? බහුතරය නැත්තතටම තැනිවෙයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy