June 17, 2022 at 12:02 am | lankacgossip
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ සේවා ප්රදේශයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලට කිසියම් පිරිසක් පහරදී තිබේ.
ඇති වී තිබෙන ඉන්ධන හිගය මත මෙම පහරදීම සිදු කර ඇත.
අද දිනයේදී රට පුරා ඉන්ධන හිගය නිසා පෝලිම් නිර්මාණය වී තිබූ අතර ඇතැම් ස්ථානයන්හි උණුසුම් තත්වයන්ද ඇති විය.
442 views