Sinhala

lankacgossip | ඉන්ධන පිරවුම්හලකට පහර දෙති…


June 17, 2022 at 12:02 am | lankacgossip

ඉන්ධන පිරවුම්හලකට පහර දෙති…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ සේවා ප්‍රදේශයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලට කිසියම් පිරිසක් පහරදී තිබේ.

ඇති වී තිබෙන ඉන්ධන හිගය මත මෙම පහරදීම සිදු කර ඇත.

අද දිනයේදී රට පුරා ඉන්ධන හිගය නිසා පෝලිම් නිර්මාණය වී තිබූ අතර ඇතැම් ස්ථානයන්හි උණුසුම් තත්වයන්ද ඇති විය.

442 views



Source link

Related posts

lankacgossip | යලිත් රට පුර විදුලි කප්පාදුවක්.. සපුගස්කන්ද ඉන්ධන අවසන්…

Rohan

lankacgossip | රුසියා හමුදා කුණාටුවක් වගේ කඩා වදිනවා.. තව පැය කිහිපයකින් අප ඉවරයි.. අපට උදවු නොකලොත් රුසියාව යුරෝපයටත් ගහනවා..

Rohan

lankacgossip | රාජිතට ජීවන බර දරන්න බැරිවෙයි.. පන්දම් දල්වාගෙන මහ පාරේ විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy