Sinhala

lankacgossip | ඉන්ධන අර්බුදය : සියළුම පාසැල් හෙට වසා දමයි…


June 16, 2022 at 4:40 pm | lankacgossip

ඉන්ධන අර්බුදය : සියළුම පාසැල් හෙට වසා දමයි…

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට (17) දිනයේ වසා තැබීමට රජය තීරණය කර ඇත.

පවතින ඉන්ධන හිගය මත රජයේ සියලු ආයතන ද හෙට දිනයේ වසා දමා තිබේ.

1,987 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට.. රනිල්ට කැමති අය පත් කරන්න දෙයි..

Rohan

lankacgossip | ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

Rohan

lankacgossip | IMF ගිය ආජන්ටිනාව පොලි අනුපාත 42.5% තෙක් වැඩි කරයි… 51% තෙක් වැඩි කරන්නැයි දන්වයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy