Sinhala

lankacgossip | ලක්‍ෂමන් හුළුගල්ල අභාවප‍්‍රාප්ත වේ…


May 14, 2022 at 8:02 am | lankacgossip

ලක්‍ෂමන් හුළුගල්ල අභාවප‍්‍රාප්ත වේ…

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔස්ට්‍රෙලියාවේ දී සිටියදී ඔහුට ඇති වූ හදිසි හෘදයාබාධයකින් මෙසේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 66 වැනි වියෙහි පසුවිය.

1,555 views



Source link

Related posts

lankacgossip | හෙට පැය 10ක් විදුලිය කපයි.. සැලසුම මෙන්න…

Rohan

lankacgossip | තවත් රාජ්‍ය ඇමතිවරු 40ක්…

Rohan

lankacgossip | කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy