Sinhala

lankacgossip | පිටකොටුවේ තොරණ කඩා වැටේ…


May 14, 2022 at 5:30 pm | lankacgossip

පිටකොටුවේ තොරණ කඩා වැටේ…

පිට කොටුව බෝ ගස ඉදිරියේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද දහවල් කාලයේ හැම තද සුළඟ හේතුවෙන් කඩා වැටී තිබේ.

පිටකොටුව පොලීසිය සඳහන් කරන්නේ සුළඟ හේතුවෙන් තොරණ සම්පූර්ණයෙන්ම පසුපසට ඇද වී තිබෙන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම තොරණ ඉදි කිරීමට නොහැකි විය.

734 views



Source link

Related posts

lankacgossip | ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

Rohan

lankacgossip | ළිදකට වැටි උසස් පෙල පාසල් සිසුවෙක් මිය යයි…

Rohan

lankacgossip | රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy