May 14, 2022 at 5:30 pm | lankacgossip
පිට කොටුව බෝ ගස ඉදිරියේ ඉදිකරමින් තිබූ වෙසක් තොරණ අද දහවල් කාලයේ හැම තද සුළඟ හේතුවෙන් කඩා වැටී තිබේ.
පිටකොටුව පොලීසිය සඳහන් කරන්නේ සුළඟ හේතුවෙන් තොරණ සම්පූර්ණයෙන්ම පසුපසට ඇද වී තිබෙන බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම තොරණ ඉදි කිරීමට නොහැකි විය.
734 views