May 14, 2022 at 12:40 pm | lankacgossip
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.
ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.
2,044 views