Sinhala

lankacgossip | ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…


May 14, 2022 at 12:40 pm | lankacgossip

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත‍්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.

2,044 views



Source link

Related posts

lankacgossip | ලිත්‍රො ගෑස් මිල යළිත් ඉහලට…

Rohan

lankacgossip | මහින්ද ඉන්නා තැන ආරක්‍ෂක ලේකම් හෙලි කරයි..

Rohan

lankacgossip | හිටපු ඇමතිවරයෙකු ඇතුළු සිවු දෙනෙක් අත්අඩංගුවේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy