Sinhala

lankacgossip | කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…


May 14, 2022 at 3:04 pm | lankacgossip

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ.

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පත් කිරීම් කර ඇත.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් මෙසේය.

1. විදේශ කටයුතු – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, – දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් සභා හා පළාත් පාලන
3. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග මහතා
4. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර මහතා

6,641 views



Source link

Related posts

lankacgossip | රුසියා-යුකේ‍්‍රන යුද්දයෙන් ශ‍්‍රී ලංකාව අමාරුවේ.. යුකේ‍්‍රන සංචාරකයන් රැසක් ලංකාවේ..

Rohan

lankacgossip | කාබනික වගාවක් කරන්න ගිහින් 32 වසරක මගේ දේශපාලන ජීවිතය විනාශ වුනා…

Rohan

lankacgossip | ගම්මන්පිල අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක.. ඇමරිකා LNG ව්‍යාපෘතියට විරෝධය.. තමන් අත්සන් නොකරන බව කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy