May 14, 2022 at 7:10 pm | lankacgossip
අද පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරයි.
අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැත.
1,437 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More