May 15, 2022 at 12:02 am | lankacgossip
පසුගියදා රට පුරා ඇති වූ කලකෝලාහල මැද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් අනුරාධපුර නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් තිදෙනකු අනුරාධපුරයේ නගරයේ පදිංචිකරුවන් වන අතර අනිත් පුද්ගලයා මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යයි.
ගාළු මුවදොර විරෝධතා කරුවන්ට පහර දීමෙන් පසු රට පුරා මැති ඇමති නිවාස රැසකට ගිනිතැබීමේ සිද්ධීන් රැසක් සිදු විය.
903 views