Sinhala

lankacgossip | අරගලය මැද ඇමති නිවස ගිනි තැබුවේ යයි ප‍්‍රකට ව්‍යාපාරික අත්අඩංගුවට..


May 15, 2022 at 12:02 am | lankacgossip

අරගලය මැද ඇමති නිවස ගිනි තැබුවේ යයි ප‍්‍රකට ව්‍යාපාරික අත්අඩංගුවට..

පසුගියදා රට පුරා ඇති වූ කලකෝලාහල මැද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් අනුරාධපුර නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් තිදෙනකු අනුරාධපුරයේ නගරයේ පදිංචිකරුවන් වන අතර අනිත් පුද්ගලයා මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යයි.

ගාළු මුවදොර විරෝධතා කරුවන්ට පහර දීමෙන් පසු රට පුරා මැති ඇමති නිවාස රැසකට ගිනිතැබීමේ සිද්ධීන් රැසක් සිදු විය.

903 views



Source link

Related posts

lankacgossip | ගාල්ල ගෝටාගෝගමට කඩා වැදුනු පොලිස් නිලධාරින්ට නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි කියයි..

Rohan

lankacgossip | නැගෙනහිර අරාබි භාෂා මාර්ග නාම පුවරු ඉවත් කරයි..

Rohan

lankacgossip | සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කලේ ඉන්දීය නියෝගයකින්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy