Sinhala

lankacgossip | අධික වර්ෂාවෙන කාසල්රි, මවුස්සාකැලේ පිරී යයි…


May 15, 2022 at 2:13 am | lankacgossip

අධික වර්ෂාවෙන කාසල්රි, මවුස්සාකැලේ පිරී යයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (12) දින පස්වරුවේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවති.

අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇති අතර , අධික වර්ෂාව එලවළු වගාවට සහ තේ වගාවට බලපැම් එල්ල කරන බව ගොවින් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

153 views



Source link

Related posts

lankacgossip | ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Rohan

lankacgossip | සිසුනට එන්නත් කිරීම අදාළ පාසලේ දීම…

Rohan

lankacgossip | අලුතින් මත්පැන් බලපත‍්‍ර තුනක්.. ප‍්‍රකට ක‍්‍රිකට් සහෝදරයෙකුටත් එකක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy