Sinhala

lankacgossip | රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..


May 13, 2022 at 10:40 am | lankacgossip

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස පැවතිනි.

1,337 views



Source link

Related posts

lankacgossip | රාත‍්‍රි ඇදිරි නීතිය දිගටම…

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 185ක්…

Rohan

lankacgossip | සංචාරක පිරිසක් ඩීසල් ඉල්ලා පිරවුම්හලක ගෝරි අදිති.. පොලිසිය කැදවයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy