May 13, 2022 at 10:40 am | lankacgossip
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල යම් ප්රමාණයකට ශක්තිමත් වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස පැවතිනි.
1,337 views