Sinhala

lankacgossip | පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?


May 13, 2022 at 9:20 am | lankacgossip

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.

බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.

එහි සිට ඔහු වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇතැමුන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට….

Rohan

lankacgossip | හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට ඔ්නෑම සහයක් දීමට සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy