May 13, 2022 at 9:20 am | lankacgossip
හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.
බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද වාර්තා සඳහන්ය.
එහි සිට ඔහු වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇතැමුන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
0 views