Sinhala

lankacgossip | තෙල් නැවකට ගෙවන්න මෙරට බැංකුවල පිලි LC නොගනී.. ඉන්දීය බැංකුවකින් LC ඉල්ලයි..


May 13, 2022 at 1:20 pm | lankacgossip

තෙල් නැවකට ගෙවන්න මෙරට බැංකුවල පිලි LC නොගනී.. ඉන්දීය බැංකුවකින් LC ඉල්ලයි..

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බොරතෙල් තොගයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘත කිරීම සඳහා රජය ඉන්දීය බැංකුවක සහය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

එසේ කර ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවලට ණයවර ලිපි විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවිනි.

දින 90 කට පසු ඉන්දියානු බැංකුවට ගෙවීමේ පදනම මත මෙම ඉල්ලීම කර තිබේ.

මෙම පහසුකම ඉල්ලා අත්තේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමට අමතරවයි.

0 views



Source link

Related posts

lankacgossip | අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

Rohan

lankacgossip | ගෑස් ඉල්ලා ගාලු-කොළඹ පාර වසා විරෝධතා…

Rohan

lankacgossip | අද රාත‍්‍රියේ පොලිස් ස්ථානවලට පහර දීමේ සැලසුමක්…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy