Sinhala

lankacgossip | එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?


May 13, 2022 at 6:20 am | lankacgossip

එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය මං නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීම එම සූදානමයි.

ගාළු මුවදොර විරෝධාකරුවන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව හෙලි කලේය.

4,306 views



Source link

Related posts

lankacgossip | මිල්කො සභාපති ඉවතට.. දෙපැයක් ලිත්‍රො සභාපති වූ රේණුක පත් කරයි..

Rohan

lankacgossip | රට තුල ඩොලර් මිලියනයක්වත් නෑ…

Rohan

lankacgossip | වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy