Sinhala

lankacgossip | අගමැති බහුතරය පෙන්වයි…


May 13, 2022 at 2:10 pm | lankacgossip

අගමැති බහුතරය පෙන්වයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එම යෝජනාව සම්මත කිරීමට අදහස් කර සිටියි.

වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවල පිරිසක් එකගවී ඇති බවත් එම පිරිස 120ක් හෝ ඊට වැඩි වනු ඇති බවත් ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

5,647 views



Source link

Related posts

lankacgossip | මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Rohan

lankacgossip | කොරෝනා මැද ගොඩගිය එකම ව්‍යාපාරය විමල් කියයි…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාවට රුසියාවෙන් අඩු මිලට බොරතෙල්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy