Sinhala

lankacgossip | හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….


May 12, 2022 at 7:34 pm | lankacgossip

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි….

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

0 views



Source link

Related posts

lankacgossip | බීමත් ඇමතිවරයෙක් බන්ධනාගාරයට පැන යකා නටයි.. හිතවතුන්ට එල්ලුම්ගහ පෙන්වයි…

Rohan

lankacgossip | ශ‍්‍රී ජයවර්ධනපුර අක්කර 37ක් පුද්ගලික සමාගමට… යෝජනාවට කැබිනට් අනුමැතිය..

Rohan

lankacgossip | ජිනීවා න්‍යාය පත්‍රයේ යුක්රේනය ඉහලින්ම… ශ්‍රී ලංකාව දෙවැනියට.. උත්තර බදින්න ජී.එල්, සබ්රි, චන්න යති.. අගරදගුරුත් කේලමේ යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy