Sinhala

lankacgossip | සතියකට ආනයනය සදහාවත් ඩොලර් නෑ…


May 12, 2022 at 4:40 pm | lankacgossip

සතියකට ආනයනය සදහාවත් ඩොලර් නෑ…- මහ බැංකුව

මෙරට විදේශ සංචිත ඇත්තේ තවත් සතියකටවත් ප්‍රමාණවත් නොවන ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් පවසයි.

අද වන විට මෙරට ආර්ථික අර්බුදය උග්‍ර තත්වයකට ලක්ව ඇතැයි ද අත්‍යවශ්‍ය නොවන ආනයන දැඩි ලෙස සීමා කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

ජංගම දුරකථන, රූපවාහිනි, ශීතකරණ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මිලදී ගැනීමෙන් හැකිතාක් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

ජනතාව ආනයනික භාණ්ඩ මිලදී නොගන්නේ නම් ඒවා ආනයනය කිරීම ද අවශ්‍ය නොවන බව ද එමගින් ඩොලර් සංචිත ඉතිරි වෙන බවද හෙතෙම පැවසීය.

2,144 views



Source link

Related posts

lankacgossip | හෙටත් විදුලිය කපයි.. සැලැස්ම මෙන්න….

Rohan

lankacgossip | රට පුරා විදුලිය බිද වැටේ.. විදුලි ඉංජිනේරුවෝ වර්ජනයේ..

Rohan

lankacgossip | රෝහිතගේ පූසා අතුරුදන්.. සොයාගන්න මහජන සහාය ඉල්ලයි.. සොයා දෙන්නාට තෑගි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy