Sinhala

lankacgossip | විරෝධතාකරුවෝ මත්පැන්හල් දෙකක් කඩා මත්පැන් පැහැරගන යති…


May 12, 2022 at 1:20 pm | lankacgossip

විරෝධතාකරුවෝ මත්පැන්හල් දෙකක් කඩා මත්පැන් පැහැරගන යති…

මොරටුව එගොඩ උයන පිහිටි මත්පැන් අලෙවි දැල් දෙකක් දෙකක් කඩා එහි තිබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පසුගිය 10 වැනිදා ඇතිවූ කලබලකාරි තත්වය මැද විරෝධතාකරුවන් 300ක පමණ කණ්ඩායමක් පැමිණ මෙම පහරදීම සිදුකර ඇතැයි ද පොලීසිය පැවසීය.

මෙසේ ප්‍රහාරයට ලක් වූ එක් මත්පැන් අලෙවි සැලකට ලක්ෂ 65ක පමණ පාඩුවක් සිදුව ඇති අතර අනෙක් මත්පැන් හලට සිදු වූ පාඩුව මෙතෙක් ගණනය කර නැත.

788 views



Source link

Related posts

lankacgossip | බෝම්බ 07ක් සමග පුද්ගලයෙකු අල්ලයි…

Rohan

lankacgossip | එංගලන්තයේත් ඉන්ධන පෝලිම් තියෙනවා..

Rohan

lankacgossip | සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන ගංවතුරට යටවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy