May 12, 2022 at 1:20 pm | lankacgossip
මොරටුව එගොඩ උයන පිහිටි මත්පැන් අලෙවි දැල් දෙකක් දෙකක් කඩා එහි තිබූ මත්පැන් බෝතල් විශාල ප්රමාණයක් රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පසුගිය 10 වැනිදා ඇතිවූ කලබලකාරි තත්වය මැද විරෝධතාකරුවන් 300ක පමණ කණ්ඩායමක් පැමිණ මෙම පහරදීම සිදුකර ඇතැයි ද පොලීසිය පැවසීය.
මෙසේ ප්රහාරයට ලක් වූ එක් මත්පැන් අලෙවි සැලකට ලක්ෂ 65ක පමණ පාඩුවක් සිදුව ඇති අතර අනෙක් මත්පැන් හලට සිදු වූ පාඩුව මෙතෙක් ගණනය කර නැත.
788 views