Sinhala

lankacgossip | රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…


May 12, 2022 at 3:00 pm | lankacgossip

රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරය ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්මේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදීම දැනටමත් එකඟ වී ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.

7,069 views



Source link

Related posts

lankacgossip | රටම මන්දපෝෂණ අවදානමක…

Rohan

lankacgossip | මෝඩ යකා ලොක්කාගේ ගිණුම අඩියටම ඇදලා.. පඩියටත් විදලා.. බැංකු විස්තරේ මෙන්න…

Rohan

lankacgossip | ජනාධිපති බැන්නේ අගමැතිටද…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy