Sinhala

lankacgossip | ‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..


May 12, 2022 at 10:22 pm | lankacgossip

‘රනිල් ගෝ ගම’ ඉදිකරයි..

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ගාළු මුවදොර විරෝධතාකරුවෝ සඳහන් කරති.

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.

ගාළු මුවදොරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

10,449 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිල වැඩි කිරීම මදි.. තවත් වැඩි කල යුතුයි…

Rohan

lankacgossip | රන්ජන් නිදහස් කිරීම ගැන ජනපතිගේ ප‍්‍රතිචාරය…

Rohan

lankacgossip | විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy