May 12, 2022 at 6:38 pm | lankacgossip
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දී තිබේ.
කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.
වික්රමසිංහ මහතා මෙරට අග්රාමාත්යවරයා වන්නේ 06 වන වතාවටයි.
එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇත්තේ රනිල් වික්රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය පමණි.
16,550 views