May 12, 2022 at 5:36 pm | lankacgossip
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විරෝදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විරෝධය පල කරති.
රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බව ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලහ.
0 views