Sinhala

lankacgossip | රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..


May 12, 2022 at 5:36 pm | lankacgossip

රනිල් අගමැති කරන්න ඉඩ දෙන්න බෑ..- අගරදගුරු

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව විරෝදය පල කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් විරෝධය පල කරති.

රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බව ඔවුන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලහ.

0 views



Source link

Related posts

lankacgossip | ආන්දෝලනාත්මක පොහොර නැව ලංකාවට ඇතුළු වේ..

Rohan

lankacgossip | බස් රියදුරන්, කොන්දොස්තරලා පාර වසා විරෝධතා…

Rohan

lankacgossip | හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy