May 12, 2022 at 2:10 pm | lankacgossip
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 16 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
හිටපු අමාත්‍යවරුන් වන ඩොන්සර්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන පිරිසද මේ අතර වෙති.
1,588 views