Sinhala

lankacgossip | මහින්දට නාමල්ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…


May 12, 2022 at 2:10 pm | lankacgossip

මහින්දට නාමල්ට රටින් පිටවීම තහනම් කෙරේ.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 16 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ඩොන්සර්ටන් ප‍්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන පිරිසද මේ අතර වෙති.

1,588 views



Source link

Related posts

lankacgossip | ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා..

Rohan

lankacgossip | ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Rohan

lankacgossip | ඔබ අලිරාජගේ මුදලට නටනවා… සුදේවට ලියමින් තිලිනි පෙරේරා ස්වර්ණවාහනියෙන් ඉල්ලා අස්වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy