Sinhala

lankacgossip | භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…


May 13, 2022 at 2:20 am | lankacgossip

භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…

පනවා තිබු ඇදිරි නිතිය පැය කිහිපයකට ලිහිල් කිරිමත් සමග භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් හැටන් නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදිමට ඉන්ධන පිරවුමහල් සේවකයින් කටයුතු කර තිබුණි.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින ගැස් හිගයත් සමග දින ගණනාවකට පසු නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලට (12) දින භුමිතෙල් ලිටර් 6600 ක් ලැබුණු බවත්, ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රු 400 කට භුමිතෙල් නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

නොර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය නොතකා ඉන්ධන පිරවුම්හලෙන් ලබාදෙන සිමිති භුමිතෙල් ලබාගැනිමට පාරිභෝගිකයන් (12) දින අලුයම සිට පොලිම් වල රැදි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

0 views



Source link

Related posts

lankacgossip | විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..

Rohan

lankacgossip | තවත් කොරෝනා මරණ 136ක්….

Rohan

lankacgossip | තෙල් නැවු 35ක් මග.. රුසියාව තෙල් දෙන්න හදයි… ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy