May 12, 2022 at 12:00 pm | lankacgossip
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තව දුරටත් අවප්රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
748 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More