Sinhala

lankacgossip | ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…


May 12, 2022 at 10:00 am | lankacgossip

ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.

මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ මෙම ගොවිපළට ගිනිතබා ඇත්තේ පෙරේදා රාත්‍රියේ බව පොලීසිය සඳහන් කරයි.

එළුවන්, ඌරන්, හාවන් මෙම ගොවිපලේ ඇති කර ඇති අතර විරෝධතාකරුවන් එම සතුන් කැලයට මුදා හැරීමෙන් අනතුරුව ගිනි තබා ඇති බවත් පොලිසිය කියා සිටී.

වනෝද්‍යානයට මායිම්ව අක්කර 15 ක ප්‍රදේශයක් මෙම ගොවිපළ පිහිටා පිහිටා ඇති අතර ගින්නේන ගොඩනැඟිලි රැසක් විනාශ වී තිබේ.

4,120 views



Source link

Related posts

lankacgossip | කිරිඇල්ලගේ කාර්යාලයට ප‍්‍රහාරයක්.. එජාප වැඩක් යයි චෝදනා…

Rohan

lankacgossip | මහවැස්සක් සමග සුලි කුණාටුවක්.. නිවාස කිහිපයකට හානි.. පුද්ගලයන් රැසක් පීඩාවේ..

Rohan

lankacgossip | අසංවිධානාත්මත මහා ජන කැරැල්ලක් රටපුරා එනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy