Sinhala

lankacgossip | කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…


May 12, 2022 at 8:40 am | lankacgossip

කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…

රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය වෙත රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරිමට මෙන්ම රටේ මහජනතාව සහ පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා තම දායකත්වය සපයා ඇත.

එම සාමකාමී වාතාවරණය තව දුරටත් පවත්වාගෙන යාම සදහා 11 දින ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදා සංග්‍රාමික විශේෂ සන්නද්ධ රථ යොදාගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක ස්ථාපනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදී.

– Army midea

1,645 views



Source link

Related posts

lankacgossip | මට ගැහුවා..- ජානිපෙ මන්ත‍්‍රී…I මට ගැහුවා..

Rohan

lankacgossip | බැදුම්කරය ගෙවුවේ හිතවතුන්ගේ කළු සල්ලි සුදු කරන්නයි…

Rohan

lankacgossip | ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy