May 12, 2022 at 3:50 pm | lankacgossip
අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.
කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.
එම ලිපිය මෙසේය.
694 views