Sinhala

lankacgossip | කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..


May 12, 2022 at 3:50 pm | lankacgossip

කලින් බෑ කිවුවට අගමැතිකම බාරගන්න මං දැන් ලෑස්තියි..- සජිත් ජනපතිට ලියයි..

අගමැති ධුරය බාරගෙන නව රජයක් පිහිටුවීම සදහා සූදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත.

කොන්දේසි හතරක් යටතේ මෙම එකගතාවයට සූදානම් බව එම ලිපියේ දැක්වෙයි.

එම ලිපිය මෙසේය.

694 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකාවේ ආහාර උද්දමනය 25%යි.. ආසියාවේ 04 වැනියා.. හයිටිය, ඇන්ගෝලාව අසලම….

Rohan

lankacgossip | ඇමති විමලවීර ඉහල තැනකට පංච නින්දාවෙන් බැණ වදී..

Rohan

lankacgossip | ලංකාවට උදවු කරන්න එපා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy