May 12, 2022 at 6:25 am | lankacgossip
අද දිනයේ විදුලි කප්පාදු කරන වේලාවන් ඉහළ දමා තිබේ.
ඒ අනුව සිළුම කලාප සදහා පැය 5කට ආසන්න විදුලිය කප්පාදුවක් සිදුකරයි.
මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කර ඇති විදුලි කප්පාදු කාලසටහන මෙසේය.
639 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More