Sinhala

lankacgossip | අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..


May 12, 2022 at 7:10 pm | lankacgossip

අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..

මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශවල රතිඤ්ඤා දල්වනු දරුණු ඇසුනු බව වාර්තාකරුවන් කියා සිටිති.

0 views



Source link

Related posts

lankacgossip | තවත් මන්ත‍්‍රී පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි.. පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි…

Rohan

lankacgossip | අවුරුදු වෙනකොට ආහාර මිල විශාල ලෙස පහල යනවා.. බැසිල් ඒකට ලොකු වැඩක් කරලා තියෙන්නේ…

Rohan

lankacgossip | ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy