Sinhala

lankacgossip | සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…


May 11, 2022 at 8:44 pm | lankacgossip

සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් මෙය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි.

සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මැතිවරණයකට ගොස් ජනවරමක් ලබා ගැනීමට මේ සුදුසු කාලයක් නොවන බවත් රජයක් පිහිටුවීම ප්‍රමාද කරවන තරමට රටට විපතක් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

2,494 views



Source link

Related posts

lankacgossip | සජිත් පේ‍්‍රමදාසට ආණ්ඩුව බාර ගන්නැයි ආරාධනා කරයි…

Rohan

lankacgossip | ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..

Rohan

lankacgossip | ගැස් සැපයුම අර්බුදයේ.. නැව් නැති සමාගමකට ගැස් ප්‍රවාහන ටෙන්ඩරය දීලා… අමාත්‍ය මන්ඩලය නොමග යවලා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy