Sinhala

lankacgossip | මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..


May 12, 2022 at 3:22 am | lankacgossip

මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..

ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබේ.

අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළේ ඇයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යෑයි ද එහි සිටි පිරිස් චෝදනා කරති.

621 views



Source link

Related posts

lankacgossip | තවත් කොරෝනා මරණ 14ක්…

Rohan

lankacgossip | රුපියල් බිලියන 03ක මත්කුඩු බෝට්ටුවකින් අල්ලයි… [Photo]

Rohan

lankacgossip | පාර්ලිමේන්තුව පාලනය කරන්නේ අට පාස් නැති නූගතෙක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy