May 11, 2022 at 8:48 pm | lankacgossip
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.
එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
5,172 views