Sinhala

lankacgossip | ඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයි..


May 11, 2022 at 8:48 pm | lankacgossip

ඇදිරි නීතිය හතට ඉවත් කර හෙටම යලි පනවයි..

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.

එසේ පනවන ඇදරි නීතිය පසුදා උදෑසන හයට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

5,172 views



Source link

Related posts

lankacgossip | ඩිසල් එනතුරු පෝලිමේ රැය පහන් කරයි… බස් ධාවනය අඩාලයි.. ගෑස් නැතිව අලෙවිසැල් වසා දමයි…

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත  කිරීමට හොඳම කලාපය රුසියාව යුක්රේනය සහ කසකස්තානයයි…

Rohan

lankacgossip | මාගේ රාජ්‍යයක් සම්බුදු සසුනට කළ හැකි සෑම කැප කිරීමක්ම කරන බව මම පොරොන්දු වෙනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy