Sinhala

lankacgossip | අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…


May 12, 2022 at 12:02 am | lankacgossip

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.

එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.

ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලාසිටියද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හරිනු ලැබීය.

2,065 views



Source link

Related posts

lankacgossip | බස් දුවන්න ඩීසල් නෑ…

Rohan

lankacgossip | අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්..

Rohan

lankacgossip | ඩතාලියේ ඩීසල් ලීටරයක් රුපියල් 552යි.. මෙතරම් අඩුවට ඉන්ධන දීම ගැන ලංකාවේ ජනතාව සතුටු විය යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy